ජනාධිපති කාර්යාලයේ දී පැවති පිරිත් දෙසුමෙන්
 
	
		
			ජනාධිපති කාර්යාලයේ දී පැවති පිරිත් දෙසුමෙන්
			
			 
  
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						  පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬුව වැඩම කරවමින්...  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පිරිත් දේශනාව ශ්‍රවණය කළ අවස්ථාව  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් 
එතුමාට සහ රජයට ආශිර්වාදය පළ කරමින් සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ඇතුළු පින්කම් 
මාලාවක් ඉකුත්දා (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති කාර්යාලයීය කාර්ය 
මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති 
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ 
මැති ඇමැතිවරුන් ද එක්ව සිටියහ. පසුදා උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය 
පින්කමක්ද පැවැත්වුණු අතර ජනාධිපතිතුමා ඒ සඳහා ද සහභාගී විය.   | 
					 
					 
			 
			 
(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		
		 දුරුතු පුර අටවක පෝය 
		
		
		 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 
		05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය. 
		
		
		 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |