Print this Article


ශාන්ති පදනමේ අභයාදන පින්කම

ශාන්ති පදනමේ අභයාදන පින්කම

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ශාන්ති පදනමේ’ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන වාර්ෂික පිච්ච මල් පූජාවට සමගාමීව සිදුකෙරෙන අභයදාන පින්කම මෙවර කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ‘ශාන්ති පදනම් මූලස්ථානයේ දී මේ මස 27 වන ඉරුදින පෙරවරු 10.00 ට පැවැත්වෙන බව ශාන්ති පදනමේ අභයදාන කමිටුව දන්වා සිටියි.