Print this Article


නොමිලේ පාලි පන්තියක්

 නොමිලේ පාලි පන්තියක්

හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය පල්ලේගම සමිත හිමියන් විසින් නොමිලයේ පවත්වනු ලබන පාලි භාෂාව, ව්‍යාකරණ සහ ත්‍රිපිටක පන්තියක් 2016 ජනවාරි 08 වන සිකුරාදා දින සිට උදෑසන 9.00 ට සෑම සිකුරාදාවකම කිරිබත්ගොඩ, දේවසුමිත්‍රාරාම පාර ශ්‍රී රතන විහාරයේ දී ආරම්භ වන බව දන්වා ඇත.