Print this Article


ධම්ම, අභිධම්ම සහ පාලි පන්ති

ධම්ම, අභිධම්ම සහ පාලි පන්ති

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පවත්වන ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය නව පන්ති 2016 ජනවාරි මස ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. වැඩි විස්තර කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවත, අංක 70, කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් දැනගත හැක.