Print this Article


මිනිවන්ගමුවේ රතනසාර නාහිමි ගුණ සමරුව

මිනිවන්ගමුවේ රතනසාර නාහිමි ගුණ සමරුව

අපවත් වී වදාළ පූජාපිටිය, පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමය, වල්පොලපිටිය රජමහවිහාරය, නාත්තේගොඩ පුරාණ විහාරද්වයාධිපති, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමියන්ගේ තෙමස ගුණ සමරු පිරිත් පින්කම මේ මස 17 වෙනි දා උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ දී පැවැත්වේ.

17 වෙනිදා දවල් මල්වතු අස්ගිරි ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ.