Print this Article


සතර පොහෝ දින ධර්ම දේශනා

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුලපන – නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝදින ධර්ම දේශනා මාලවේ අමාවක පොහෝදින දම් දෙසුම සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේදී ඉඹුල්පිටියේ සද්ධාවිමල හිමියන් විසින් පවත්වනු ලැබේ.