Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ කොල්ලුපිටිය වාලුකාරාමයේ පැවැති ඇසළ මහා පෙරහැර පිළිබඳ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අදහස් දැක්වූ අයුරු. මුදල් ඇමැති රවි කරුණානායක, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය -
සුමනචන්ද්‍ර ආරියවංශ