Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුළපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ දින ධර්මදේශනා මාලාවේ 12 වැනිදා දම් දෙසුම ඉහත විහාරස්ථානයේ දී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. එදින දේශකයාණෝ රාජකීය පණ්ඩිත ඉඹුල්පිටියේ සද්ධාවිමල හිමියන් විසිනි.