Print this Article


ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම්

ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම්

ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ 41 වැනි වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් හෘදරෝග සහ ස්නායු වෛද්‍ය අංශවල දායකත්වයෙන් සංවිධානය කරන පින්කම් මාලාව ඔක්තෝබර් 31 දක්වා දිනපතා පස්වරු 4 ට රෝහලේ බෝධීන් වහන්සේ අසලදී පැවැත්වේ.