Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

23 ජනපදය, සූරියආර, තණමල්විල පදිංචි පරනගමගේ චම්පිකා සහ සහ ජගත් ප්‍රනාන්දුගේ පුත් ජනක චමෝද් ප්‍රනාන්දු මේ මස 19 වැනිදා බෝපේ සියඹලාව සිරිගයා විහාරස්ථානයේදී ඇහැලපේ විජිතාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පිවිසේ.

 


 

කොටවෙහෙර, මංකඩ, දහයියාගල (බලංගොඩ හරහා) පදිංචි වල්ලකැටිය නිල්මිණි රේණුකා සහ වත්තේගෙදර පේ‍්‍රමරතන යන අයගේ පුත් වත්තේ-ගෙදර විදූශ මිතුන් මේ මස 19 වැනිදා බෝපේ සියඹලාව සිරි ගයා විහාරස්ථානයේදී ඇහැලපේ විජිතාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පිවිසේ.