Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනාවක් මේ මස 14 වැනිදා රාත්‍රී 7. 00 ට වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි වයිට්ක්රේන්ස් යෞවන සමාජය හා වැලිපිටිය ප්‍රාදේශීය තරුණ බලමණ්ඩලය මෙම පින්කම සංවිධානය කොට ඇත.