Print this Article


දෙවලපොල සුදර්ශනාරාමයේ “වැසි සලු” පෙරහර

දෙවලපොල සුදර්ශනාරාමයේ “වැසි සලු” පෙරහර

දෙවලපොල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දෙවන වාර්ෂික ‘වැසි සලු’ පෙරහර උත්කර්ෂවත් අන්දමින් මේ මස 31 වන පොහොය දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පෙරහර යකහටුව බෞද්ධ මන්දිරය ඉදිරිපිටින් පස්වරු 2.00 ට ආරම්භ කර දෙවලපොල හන්දියට පැමිණ ආපසු දෙවලපොල විහාරස්ථානයෙන් පෙරහර අවසන් කෙරේ. අලි ඇතුන් සහිත මෙම පෙරහරේ විශේෂාංග 40 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිතය.