Print this Article


කළුතර උතුර වීරවර්ධනාරාමය

කළුතර උතුර වීරවර්ධනාරාමය

කළුතර උතුර, පන්සල පාරේ, වීරවර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන චෛත්‍ය රාජයාණන් වහන්සේ සහිත විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ස්ථානයට මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි 26 වන ඉරු දින උදේ සිදු කෙරේ.