Print this Article


මියගිය පුතුට පින්පතා ධර්ම දේශනාවක්

මියගිය පුතුට පින්පතා ධර්ම දේශනාවක්

බෝලවලානේ මිනුවන්ගොඩ පාරේ අංක 75 නිවසේ පදිංචිව සිටින යූ.එච්. සුනිමල් ප්‍රසන්න ඉන්දික කුමාරි මව්පියන්ගේ 2009.12.14 දින දිනුල, තේනුක ධම්සර ළදරුවා ඉපදී හෘද වස්තුවේ විරල රෝගය නිසා හය මසක් ජීවත් වී 2010.06.25 වැනි පෝ දින මිය යාම හේතුවෙන් එම නිවසේ දී පසුගිය පෝ දින ඒ වෙනුවෙන් ධර්ම දේශනාවක් කදිරානේ දුමින්ධාරාමාධිපති නාලක හිමියන් විසින් සිදු කෙරිණ.