Print this Article


නාදුගල සිරිවිමලාරාමයේ චෛත්‍යරාජයාණන් විවෘත වූ දා

නාදුගල සිරිවිමලාරාමයේ චෛත්‍යරාජයාණන් විවෘත වූ දා

 


නාදුගල සිරිවිමලාරාම විහාරස්ථානයට කලක සිට අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යරාජයාණන් පසුගියදා විවෘත විය. නෙළුම් මහ සෑය නමින් එය නම් කළ බව විහාරාධිපති ඌරුගමුවේ වංගීස හිමියෝ පවසති.