Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය 53 වන වරට මෙවර දින පහක් පුරා සිදු කිරීමෙන් අනතුරුව ඉන් අත්කරගන්නා වූ සියලු පින් සතරවරම් දෙවිවරු වෙත මෙවරද අනුමෝදන් කළේය. ඒ සඳහා ලේක්හවුස් මෙහෙයුම් කළමනාකාර ඩබ්ලිව්. අයි. ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිස දේව පූජාව රැගෙන යමින්.