Print this Article


මහරඹවැවේ පියනන්ද හිමියෝ අධිසිල් ලබති

මහරඹවැවේ පියනන්ද හිමියෝ අධිසිල් ලබති

යටිනුවර ගඟ පළාත් මැද්දේගොඩ බෝමළු විහාරය, පොතුහැර පුරාණ විහාරය යන උභය විහාරාධිපති හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ සහ පොතුහැර පුරාණ විහාරාධිකාරි හා පොතුහැර චන්දසේල මහ පිරිවනේ ආචාර්ය මල්ගම්මන අනෝමදස්සි හිමියන්ගේ ශිෂ්‍ය පේරාදෙණිය උඩඊරියගම ශ්‍රී සුමණ විද්‍යායතන පිරිවෙන් උසස් අධ්‍යාපනය ලබන මහරඹවැවේ පියනන්ද හිමියන්ගේ උපසම්පදා පින්කම මේ මස 25 වැනිදා මහනුවර ඓතිහාසික මල්වතු මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදී සිදුකරනු ලබන බව දන්වා ඇත.