Print this Article


ධම්මාලංකාර හිමියන්ගේ මංගල දම් දෙසුම

ධම්මාලංකාර හිමියන්ගේ මංගල දම් දෙසුම

වැලිගම, කොක්මාදුව ශ්‍රී සුධර්මාරාමවාසී වැල්ලානේ ධම්මාලංකාර හිමි පසුගියදා මහනුවර මල්වතු මහා විහාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් විය. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව ජූලි මස 01 වන දිනට යෙදෙන අධි ඇසළ පොහෝ දින සවස 4.00 ට එම විහාරස්ථානයේදී පැවැත්වීමට විහාරස්ථදායක සභාව කටයුතු යොදා ඇත. අධිසිල් ලැබූ ධම්මාලංකාර හිමි විහාරාධිපති මූණමල්පේ සුගතනන්ද හිමියන්ගේ ශිෂ්‍යයෙකි.