Print this Article


වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල දම් දෙසුම

වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල දම් දෙසුම

පසුගියදා මහනුවර, ඓතිහාසික මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදි අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූ කොබවක, ශී‍්‍ර සුමනාරාම විහාරවාසී ගෝවින්නේ,රැටියල ශී‍්‍ර ධම්මාලෝක පිරිවෙනේ හා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබු වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල ධර්ම දේශනාව 2015 ජූලි මස 01 වන දින සවස 3.00 ට කොබවක, ශ්‍රී සුමනාරාම විහාරස්ථ නාරගල සුමනසිරි නාහිමි ගුණානුස්මරණ ධර්ම මන්දිරයේදී පැවැත්වේ.