Print this Article


කොටුවිල විමලකීර්ති නාහිමියන්ට සෙත්පතා පින්කම්

කොටුවිල විමලකීර්ති නාහිමියන්ට සෙත්පතා පින්කම්

කැලණිය, වනවාසල, පුරාණ විහාරාධිපති , කොටුවිල විමලකීර්ති නාහිමිපාණන්ට මේ මස 08 වෙනි දිනට අවුරුදු 80 පිරීම නිමිත්තෙන් සෙත් පැතීමේ පින්කම් මාලාවකි. 08 වෙනිදා දින සිට 15 දින දක්වා පින්කම් සංවිධානය කර ඇත.

සෑම දිනකම ගිලන්පස බුද්ධ පූජා අට විසි බෝධි පූජා සහ ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. ජූලි 09 වැනිදා සංඝගත දක්ෂිණාවද, 10 වැනිදා රාත්‍රි 7.30 දම් දෙසුමද 11 වැනිදා පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වේ.

14 වැනිදා දොරකඩ අස්නයද සිදු කිරීමට කටයුතු යොදා ඇත.