Print this Article


මාහෝ සුමේධ හිමියන් සමරා පින්කම්

මාහෝ සුමේධ හිමියන් සමරා පින්කම්

අපවත් වී වදාළ මාහෝ සුමේධ හිමියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා ජූලි මස 12 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලට පවතින අඩුපාඩු පරිත්‍යාග කිරීමේ පින්කමක් සංවිධානය කර ඇති බව කේ.බී. බණ්ඩාරනායක මහතා දන්වා ඇත.