Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

ගම්පහ හෙනරත්ගොඩ සුබසාධක අවමංග්‍යාධාර සමිතියේ පනස් දෙවැනි සංවත්සරයට සමගාමීව මාවරලේ භද්දිය හිමියන් විසින් ධර්ම දේශනාවක් ජූලි මස 10 වැනි දින රාත්‍රි 7.00 ට මිරිස්වත්ත ගම්පහ පාර සණස බැංකු ශ්‍රවණාගාරයේදි පවත්වනු ලබන අතර පසුදින (11) සපිරිකර සහිත සංඝගත දානමය පින්කම ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් විහාරස්ථානය සහ හේන්පිටමුල්ල සිරිවර්ධනාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් වතුරුගම පාර හෙනරත්ගොඩ අවමංග්‍යාධාර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.