Print this Article


සියඹලාපේ ධර්ම විජයාරාමය

සියඹලාපේ ධර්ම විජයාරාමය

සියඹලාපේ දකුණු ධර්ම විජයාරාම විහාරයේ මාබොටුවන නාලක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මෙම මස පළමු වැනිදා එම විහාරස්ථානයේදී පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජුනි 30 වැනිදා සවස 7 ට කාව්‍ය ධර්ම දේශනය මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් විසිනි. 01 වැනිදා දවස පුරා පොහොදා පින්කම්ද එදින රාත්‍රි 7 ට ආශිර්වාද අධිෂ්ඨාන පහන් ආලෝක පූජාවද පැවැත්වේ. එම පින්කම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමියන් මෙහෙයවනු ලබයි.