Print this Article


මගේ අම්මා

මගේ අම්මා

බුදුවරුන් පහළ කළේ අම්මා ය.සක්විති රජවරුන් පහළ කළේ ද අම්මා ය.ලෝ පතළ මහා යතිවරුන් අපට දායාද කළේ ද අම්මා ය.තම දරුවන් වෙනුවෙන් කඳුළ දහදිය සුසුම මද නොව රුධිරය ද වගුරන්නේ ද අම්මාවරුන් ය.එහෙත් ඒ ඕනෑම දෙයක් නිර්ලෝභීව පුදාඅබැටක දෙයක් නැවත බලාපොරොත්තු නොවන්නේ ද අම්මා ය.අම්මාවරුන්ගේ ගුණ සුවඳ හා කරුණාවේ උල්පත අකුරු කරන්නේ කෙලෙසක ද? එහෙත් අපේ දෙස බස රැස වඩන්නට මහ මෙහෙයක් කරන පූජිත ජීවිත අතර පැවිදි පඩිවරුන් වදහනතම අම්මාවරුන්ගේ කරුණාවේ රිද්මය ලබන අධි ඇසළ අව අටවක පෝදා (ජූලි 08)සිට සතර පොහොයටම බුදුසරණ පුවත්පතින් බලාපොරොත්තුවන්න.මේ ලිපි පෙළින් නමෝ විත්තියෙන් ඔබ අමතන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේය.