Print this Article


“ද බුඩිස්ට්” තෛ‍්‍රමාසික සඟරාව

 “ද බුඩිස්ට්” තෛ‍්‍රමාසික සඟරාව

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ “ද බුඩිස්ට්” තෛ‍්‍රමාසික සඟරාව වසර 127 කට පෙර ආරම්භ කරනු ලදුව බෞද්ධාගමික වශයෙන් වැදගත් වන ලිපි දේශනා නිබන්ධන ආදියෙන් සමන්විතව සිංහල සහ ඉංගී‍්‍රසි භාෂාවෙන් පළ කරනු ලැබේ. එම සඟරාව සංගම් සාමාජිකත්වයට මෙන්ම ප්‍රධාන ආගමික ස්ථාන, ගරුතර ස්වාමින් වහන්සේලා, ප්‍රධාන පුස්තකාල, විශ්වවිද්‍යාල, බෞද්ධ රටවලට අයත් මෙරට තානාපති අංශ වෙතද විදේශීය තානාපති කාර්යාල වෙත ද නොමිලේ නිකුත් කරනු ලබන බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරී ජේ.ජේ.පී.එස්.ටී. ලියනගේ මහතා දන්වා ඇත.