Print this Article


කෑල්ලේ චන්දානන්ද හිමියෝ අපවත් වෙති

කෑල්ලේ චන්දානන්ද හිමියෝ අපවත් වෙති

කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාමාධිපති සහ සුදර්ශන මහා විහාර පර්වේණාධ්‍යක්ෂ, විශ්‍රාමලත් විදුහල්පති කොලොන්න කෝරළයේ සමථ බල සංඝ නායක කෑල්ලේ චන්දානන්ද නා හිමියෝ පසුගිය 09 වැනි දින අපවත් වී වදාළහ. ආදාහන පූජෝත්සවය 13 වැනි දා විහාරස්ථ ආදාහන මළුවේ දී සිදුවිය.