පැලවත්ත නන්දනවන විහාරය
පැලවත්ත නන්දනවන විහාරය![](z_p00-budu.jpg)
අටවිසිමුණි සෑ රදුන්ගේ කොත් පැළඳවීමෙන් වසරක් සපිරීමේ පින්කම් මාලාව හා
මහින්දාගමනය සැමරීම පැලවත්ත නන්දනවන විහාරයේදී ජුනි 01 හා 02 දිනවල
පැවැත්වේ. 01 වැනිදා අටවිසි බුද්ධ පූජාව කෙවිටියාගල ජිනසිරි නා
හිමියන්ද, 2 වැනිදා දම් දෙසුම කොළොන්ගස්වැවේ සුනන්ද හිමියන්ද රාත්‍රී
අටවිසි බුද්ධ වන්දනාව වැලිවිටියේ පුණ්ණ හිමියන් විසින්ද සිදු කෙරේ.
|
|
|
පොසොන් මස පුර පසළොස්වක පෝය
පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග
10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|