Print this Article


අනුරාධපුර මහා භාවනා දිනය

අනුරාධපුර මහා භාවනා දිනය

පණ්ඩිත දොඩම්පහල කවිධජ මා හිමියන් සහ මොරටුවේ වාචිස්සර මා හිමියන් ගේද සහායෙන් පවත්වාගෙන ආ අනුරාධපුර මහා භාවනා දිනය මෙම ජුනි මස 02 වන දින පොසොන්පුර පසළොස්වක් පොහෝදා මහමෙවුනා උයනේ දෙවන සමාධි පිළිම වහන්සේ ඉදිරිපිටදී දොඩම්ගොඩ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පැවැත්වේ. 56 වන වරට පවත්වනු ලබන මේ උතුම් පින්කමේදි ගෝවින්නේ පඤ්ඤාලෝක හිමි, ගලගෙදර සද්ධාධජ හිමි වල්පොල මහින්ද හිමි විශේෂ ධර්මානුශාසනා පවත්වති.