Print this Article


කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරය

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරය

කඩවත කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී ඕනෑගම නන්ද-රතන හිමියන්ගේ අනුශාසකත්වය මත ශ්‍රී සුජාතා කුලඟන සමි- තියේ සහ සතරපේරුවේ දායක දායිකාවන්ගේ සහභා-ගිත්වයෙන් වෙසක් පුන්පෝදා පින්කම් මාලාවක් සිදුකෙරේ. මැයි මස 01 දා – අටපිරිකර දහසක් මහපෙරහරින් විහාරස්ථානයට වඩම්මවා පූජා කිරීමක්ද, බෝධි පූජා පින්කමක්ද, මෙදින සවස 4 ට බස්නාහිර පළාත් සභාමන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතාගේ නිවසේ සිට පෙරහර පිටත්වීමට නියමිතය. මැයි 02 දා බෝධිපූජා පින්කමින් අනතුරුව ධර්ම දේශනාමය පින්කම පානකාවේ පේ‍්‍රමරතන නා හිමියන් විසිනි.