විජ්ජාචරණ සම්පන්න ගුණය - 13
බුදු ගුණ භාවනාව
ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සාධු ! සාධු ! සාධු !
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම්
වන සේක.
![](z_p12-budu1.jpg)
1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර අපාය පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්ජීව නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාලසූත්‍රය නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඝාත නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෞරව නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාරෞරව පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තාප නරකය පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතාප නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවීචි නරකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසුර අපාය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රේත අපාය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තිරිසන් අපාය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මනුලොව පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චාතුර්මහාරාජික දෙව්ලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තව්තිසා දෙව්ලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යාම දෙව්ලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තුසිත දෙව්ලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිම්මානරති දෙව්ලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරනිම්මිත වසවර්ති දෙව්ලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම පාරිසජ්‍ය බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම පුරෝහිත බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා බ්‍රහ්ම බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිත්තාභ බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පමානාභ බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආභස්සර බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිත්තසුභ බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පමාණ සුබ බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුභ කිණ්හක බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඤතල බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේහප්පල බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අව්හ බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතප්ප බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදස්සී බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදස්ස බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකනිට්ඨක බඹලොව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකාසනඤ්චායතන බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විඤ්ඤාණඤ්චායතන බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකිඤ්චඤ්ඤායතන බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නේවසංඥා නාසංඥායතන බඹලොව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මේ ලෝක ධාතුව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස දහසක් ලෝ ධාතුව පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
42. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෝටි ලක්ෂයක් වූ ධාතුව
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
43. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත අපරිමාන ලෝක ධාතු
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
44. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ව ලෝකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
45. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාර ලෝකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
46. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවකාශ ලෝකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
47. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඥා ලෝකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
48. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඥා ලෝකය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
49. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නේවසංඥා නාසංඥා ලෝකය
පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
මතු සම්බන්ධයි
50. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාමලෝකය පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
51. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපභවය පිළිබඳව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
52. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූප භවය පිළිබඳව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
පසුගිය සතියෙන් -
බුදු ගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 12 |