Print this Article


මිරිස්සේ ධම්මික හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක්

 මිරිස්සේ ධම්මික හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක්

වෙසක් උදාව නිමිත්තෙන්, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක්, මේ මස 25 සෙනසුරාදා සිට මැයි 01 සිකුරාදා දක්වා බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී එම සෑම දිනකම සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.