Print this Article


ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ මව්පිය ගුණ සම්භාවනාව

ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ මව්පිය ගුණ සම්භාවනාව

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ මව්පිය ගුණ සම්භාවනා වැඩසටහන විහාරාධිපති ප්‍රධානාචාර්ය මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 05 වෙනි ඉරිදා උදේ 8 ට ගෝතමී බාලිකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු කිරීමට දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙම මව්පිය ගුණ සම්භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ශාස්ත්‍රපති පණ්ඩිත නාවලපිටියේ ස්වර්ණජෝති හිමියන් විසිනි.