Print this Article


හීනටියංගල පුරාණ විහාරයේ දී සුවඳ මල් පූජාවක්

හීනටියංගල පුරාණ විහාරයේ දී සුවඳ මල් පූජාවක්

අනුරාධපුර පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන් මෙහෙයවනු ලබන ආශිර්වාදාත්මක සුවඳ මල් පූජාව මේ මස 4 වැනි දා පස්වරු 7 ට කළුතර දකුණ මහ හීනටියංගල පුරාණ ශ්‍රී ආනන්දාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.