Print this Article


බම්බලපිටිය සිරි වජිරාරාමයේදී විශේෂ ධර්ම දේශනා මාලාවක්

බම්බලපිටිය සිරි වජිරාරාමයේදී විශේෂ ධර්ම දේශනා මාලාවක්

වෙසක් සතිය නිමිත්තෙන් බම්බලපිටිය සිරි වජිරාරාමයේදී් විශේෂ ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සවස 5.30 – 6.00 දක්වා බෝධි පූජාව සහ 6.00 – 7.00 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. අප්‍රේල් 28 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, අප්‍රේල් 29 කොළොන්නාවේ ශ්‍රී සුමංගල අනුනා නාහිමි, අප්‍රේල් 30 පදලංගල ධම්මදේව හිමි, මැයි 01 මීගොඩ සුඛිත හිමි, මැයි 02 කුකුල්පනේ සුදස්සි හිමි, මැයි 03 වෙසක් පෝදා සීල සමාදාන වැඩසටහන දවස පුරා, මැයි 04 රණස්ගල්ලේ ඤාණවීර හිමි.