Print this Article


කැලණිය නාතුඩුව ශ්‍රී ආනන්ද බෝධි ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

කැලණිය නාතුඩුව ශ්‍රී ආනන්ද බෝධි ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

කැලණිය, නාතුඩුව ශ්‍රී විජයනන්දාරාම ආනන්ද බෝධි විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද බෝධි ධර්ම විද්‍යාලය මඟින් සිදු කරනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සිඟිති අවුරුදු උළෙල මේ මස 03 වැනිදා (පොහෝදා) නාරංගස්තැන්නේ සෝමරතන නා හිමියන්ගේ හා ප්‍රධානාචාර්ය තඹදියේ සුමනරතන යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි, හෙනානිගල සිරිපාලංකාර හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ධර්ම විද්‍යාලයීය දෙමාපිය සංගමයේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.