Print this Article


කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ අවුරුදු පිරිත් පින්කම

කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ අවුරුදු පිරිත් පින්කම

කිරුලපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම විහාරයේ 114 වැනි අලුත් අවුරුදු පිරිත් පින්කම මේ මස 04 වැනිදා ආරම්භ කෙරේ. රාජකීය පණ්ඩිත පත්බේරියේ විමලඤාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කොට ඇත. 04 වැනි දා රාත්‍රී පිරිත් දේශනය ඇරැඹෙන අතර 05 වැනිදා උදේ සපිරිකර සංඝගත දක්ෂිණාවකින් පින්කම නිමාවට පත්වේ. හිසතෙල් ගෑම 15 වැනි දා උදේ විහාරස්ථානයේ දී සිදු කෙරේ.