Print this Article


සසුන්ගතවේ

සසුන්ගතවේ

ගොඩකවෙල, ගලහිටිය, නාඹුළුවේ පදිංචි පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කේ.එම්. සෝමරත්න හා පී.කේ. අනූෂා උදයංගනී මව්පියන්ගේ දයාබර පුතණුවන් වන පසිඳු ලක්රුවන් කුමරු ගලහිටියේ පඤ්ඤාරතන නමින් 2015.03.05 දින ගොඩකවෙල මැද්දේගම රජමහා විහාරාධිපති මීගහගොඩ නන්දරතන හිමි හා පැලවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ගොඩකවෙල මැද්දේගම රජමහා විහාරයේ දී පැවිදි දිවියට ඇතුළත් විය.