Print this Article


බුජ්ජොමුවේ ශ්‍රී බෝධිමළුව විහාරස්ථානයේ සිව් ආසන කාව්‍යමය ධර්මදේශනාවක්

බුජ්ජොමුවේ ශ්‍රී බෝධිමළුව විහාරස්ථානයේ සිව් ආසන කාව්‍යමය ධර්මදේශනාවක්

බක් පුරපසොළොස්වක පොහෝ දින අලව්ව, බුජ්ජොමුවේ ශ්‍රී බෝධිමළුව විහාරස්ථානයේ දී සිව් ආසන කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත්වේ. විහාරාධිපති ගනේකන්දේ ගුණරතන හිමියන්ගේ අවවාද හා අනුශාසනා පරිදි මෙම මහා සිව් ආසන ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කාව්‍ය විශාරද පණ්ඩිත ගනේකන්දේ චන්දරතන, කාව්‍ය විශාරද පණ්ඩිත තඹුත්තේගම ධම්මාරාම, කාව්‍ය ශ්‍රී හිත්තරපොල සීලානන්ද, කාව්‍ය ශ්‍රී කැලේගම මහින්ද යන හිමිවරුන් විසිනි. ඒ. කීර්තිසිංහ, අලව්ව විශේෂ