Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගල්කිස්ස, අබාන්ස් මාවත අංක 15, හි පදිංචි ඩී.එල්.ජේ. වික්‍රමරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ‘ඒ’ හෝ ‘ඕ’ පොසිටිව්/ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාගකළ හැකි අයෙකු වේනම් දුරකතන 0112713522 හෝ 0718334710 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කොටුගොඩ, යංගොඩමුල්ලේ පදිංචි සුනන්දා පි‍්‍රයන්ගනී ධර්මකීර්ති යන අයගේ මොළයේ හටගෙන වර්ධනය වී ඇතැයි කියන ගැටිත්ත (tumor) ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදුවී ඇත. එය ඉන්දියාවේ රෝහලක සිදුකළ යුතුබව කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය එච්. කේ. ද. එස්. කුලරත්න මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත. මෙම මුදල සපයා ගැනීම සඳහා උපකාරය බලාපොරොත්තු වේ. වැඩි විස්තර 0774315028 සමන් නයනානන්ද - සැමියා) දුරකනයෙන් විමසිය හැක. මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මිනුවන්ගොඩ ශාඛාවේ ගිනුම් අංක 100980268127 ගිණුමට බැර කළ හැක.