Print this Article


කළපළුවාව ජනාභිවෘද්ධි සකසුරුවම් සමිතිය නව ගොඩනැගිල්ලකට

කළපළුවාව ජනාභිවෘද්ධි සකසුරුවම් සමිතිය නව ගොඩනැගිල්ලකට

සීමාසහිත කළපළුවාව ජනාභිවෘද්ධි සණස සමිතියේ නව ගොඩනැගිල්ල කොටුවේගොඩ ජයසූරිය මහතා සහ එම මහත්මියගේ කල්‍යාණ මිත්‍රත්ව සහසම්බන්ධතාවයේ මඟ පෙන්වීම මත සමිතියේ සභාපතිනී එම්.ඩී.නෙළුම් පුෂ්පා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනාවෙන් රාජගිරිය, කොටුවේගොඩ පදිංචි ෆෙයාවේ අධිපති අධි නීතීඥ හේමක ද අල්විස් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සාදා නිමකොට ඇත. මෙම ගොඩනැඟිල්ලට ගෙවදීම මේ මස 27වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා මධ්‍යයේ දී සිදු කෙරේ. පසුදින උදෑසන සාංඝීක දානමය පින්කම සිදු කිරීමට නියමිතය.