Print this Article


සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ලබන්නා වු නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 83 වන වසරටත් පවත් වනු ලබන කොළඹ ගංගාරාමයේ සති පිරිත් දේශනාව අපේ‍්‍රල් මස 02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ කොට 10 වැනි සිකුරාදා දහවල් දේවාල මහා දානයෙන් අවසන් කෙරේ.උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් දේශනා පැවැත් වේ. ආශිර්වාද පතා තැබිම පිණිස තෙල් , බෙහෙත්, ගල් /වැලි,පිරිත් පැන් ,නූල් යන්ත්‍ර සහ අනෙකුත් ආරක්ෂක දේ අපේ‍්‍රල් මස 02දාට ප්‍රථම විහාරස්ථානයට ගෙනැවිත් භාර දෙන්න.

ගංගාරාම විහාරස්ථානය ,61 ශ්‍රී ජිනරතන පාර,කොළඹ 02