Print this Article


විජ්ජාචරණ සම්පන්න ගුණය 07

විජ්ජාචරණ සම්පන්න ගුණය 07

බුදු ගුණ භාවනාව

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ග ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් ඵල ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් ප්‍රහීණ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් ශේෂ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් නිර්වාණ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී මාර්ග ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී ඵල ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී ප්‍රහීණ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී ශේෂ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී නිර්වාණ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී මාර්ග ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී ඵල ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී ප්‍රහීණ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී ශේෂ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී නිර්වාණ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් මාර්ග ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් ප්‍රහීණ ක්ලේශ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් නිර්වාණ ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ එකත් විසි ප්‍රතිවේක්ෂා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සක්කාය දිට්ඨි දුරු කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( පංචස්කන්ධය ගැන වැරැදි වැටහීම)

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විචිකිච්ඡා දුරු කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සැකය)

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස දුරු කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මිථ්‍යා දෘෂ්ටිය )

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම රාගය දුරු කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ව්‍යාපාද දුරු කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූප රාග නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( රූප ලෝකය ගැන ඇලීම)

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූප රාග නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අරූප ලෝකය ගැන ඇලීම)

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාන්නය නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිද්‍යාව නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්දච්චය නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( සිතේ විසිරීම)

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම තණ්හාව, රූප තණ්හාව, අරූප තණ්හාව නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරහව, වෛරය, ක්‍රෝධය නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්මැලිකම නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු මිසදිටුකම නැති කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු! සාධු! සාධු!


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව