Print this Article


බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයේ දම් දෙසුමක්

බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයේ දම් දෙසුමක්

පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නවදගල චන්දසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් මේ මස 14 වන සෙනසුරාදා පස්වරු 3.30 ට බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයේදී පැවැත්වේ.