Print this Article


හතරලියද්ද වැලිකන්ද විහාරයේදී ධාතු ප්‍රදර්ශනයක්

හතරලියද්ද වැලිකන්ද විහාරයේදී ධාතු ප්‍රදර්ශනයක්

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සහ ප්‍රදර්ශනයක් මේ මස 21, 22 යන දිනයන්හි හතරලියද්ද වැලිකන්ද මහා විහාර පුදබිමේදී විහාරාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.