Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දියතලාවේ පදිංචි ජේ.යූ. දයාරත්න (55) මහතා හට ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින්, ඒ සඳහා ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකුවේ නම් දුරකතන අංක 0572227199,0722399981 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


ඉමදුව කෝදගොඩ කළුදෙනිය වත්ත පදිංචි මහේෂි දිළිණි යන අය (27) දැනට වසර 02 ක කාලයක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය යටතේ ප්‍රතිකාර ගන්නා ඇයට ඉතා ඉක්මණින් O Positive  වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කර ඇත. ඒ සදහා යම් පරිත්‍යාගශිලියෙකු වේ නම් දුරකතන 0772321596, හෝ 0915689233 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


270/3 කඩුවෙල පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පදිංචි කේ.ඒ.එල්. විජේරත්න යන අය දැනට වකුගඩු රෝගයෙන් අසාධ්‍ය තත්වයේ සිටින බැවින් ඉක්මනින් ඒඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යකර ඇති බව දන්වයි. පරිත්‍යාගශීලි අයෙකුවේ නම් දුරකතන අංක 0112873629,0710868455 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මතුගම, ගොඩේගෙදර පාර නවුත්තුඩුව පදිංචි චන්ද්‍රතිලක ජයසේකර දරණු වකුගඩු රෝගයකින් පෙළේ. මොහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා ඕ හෝ O Positive වකුගඩුවක් අවශ්‍ය අතර ශල්‍යකර්මය සහ අනෙකුත් ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාරය පතයි.

ආධාර මුදල් මතුගම ලංකා බැංකුවේ ගිණුම් අංක 77070763 ගිනුමේ බැර කළ හැක. වැඩි තොරතුරු 071-1223958 හෝ 071-2804123 දුරකතන අංකවලින් විමසිය හැක.


කටුනේරිය ඉ/කටුනේරිය ,තැපැල්හල අසල අංක 97/ඛ් හි පදිංචි එ.ම්.ඉ.ඒ. ප්‍රනාන්දු යන අය දරණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට බී හෝ ඕ” පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකුවේ නම් දුරකතන 076-8482206 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කඩුවෙල පහළ බෝමිරිය අංක 324/5 හි පදිංචි ආර්.ජී. සිරියාවතී යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නසාර් මහතා දන්වා ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියි. ඖෂධ සඳහා ආධාර මුදල් මහජන බැංකුවේ ඒ.ඉෂාරා ගීතාංජලී නමින් ඇති ගිණුම් අංක 196200104105352 ගිණුමට බැර කරන මෙන්ද ඉල්ලා සිටී. වැඩි විස්තර දුරකථන 0776780931 අංකයෙන් විමසිය හැක.


මහනුවර, ලේවැල්ල පාර අංක 43 හි පදිංචි එච්.එම්.එස්.ටී. බණ්ඩාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 8167463 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන් වේ නම් මහනුවර මහජන බැංකුවේ ගිණුම් අංක 003200120057794 මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.