Print this Article


ත්‍රිපිටක ග්‍රන්ථ වැඩම කිරීමේ පින්කමක්

ත්‍රිපිටක ග්‍රන්ථ වැඩම කිරීමේ පින්කමක්

දංගහවෙල සිරි ජනනන්දනාරාමයේ පුස්තකාලයට ත්‍රිපිටක ග්‍රන්ථ සපුරා ගැනීම සඳහා විශේෂ පින්කමක් සංවිධානය කොට ඇත. ත්‍රිපිටක ග්‍රන්ථ හා අටුවා ග්‍රන්ථ පිළිබඳ අවබෝධයක් ඇති කරලීම සඳහා මෙම පින්කම සංවිධානය කර ඇති බව විහාරාධිපති හිමියන් දන්වා සිටියි.