Print this Article


දම් දෙසුමක්

දම් දෙසුමක්

මාර්තු මස 05 වන දින (පොහෝ දින) පස්වරු 7.00 ට දාගොන්න ගොඩැල්ල දේවානන්දාරාම විහාරස්ථානයේදී විහාරස්ථ ගිහිපැවිදි දායක කාරකාදීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.