Print this Article


අටපිරිකර දහසක් පූජා කිරීම

අටපිරිකර දහසක් පූජා කිරීම

අලව්ව, පස්පොලකන්ද ශ්‍රී ආනන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද විහාරස්ථානයකි. මෑතකාලීනව එහි විහාරාංග ඉදිකරමින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට සීඝ්‍රයෙන් සංවර්ධනය කරමින් පවතී. විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසන් කර මැදමාලයේ සියලු වැඩ කටයුතු අවසන් කර ඇත. එහි අභිනවයෙන් ඉදි කරනු ලැබූ ප්‍රධාන පිළිම වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය මේ මස 05 වන දින සිදුකෙරේ.