Print this Article


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ පෙබරවාරි 3 වන දිනට යෙදෙන පුර පසළොස්වක පොහොය දා දවස පුරාම පින්කම් මාලාවක් පැවැත්වේ. උග්ගොඩ ධම්මින්ද හිමි, බැඳිරුක්කේ සුදින හිමි, වැල්මිල්ලේ සුමංගල හිමි, මිරිස්වත්තේ ඉන්දරතන හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සහිත ශීල භාවනා වැඩසටහන් පැවැත්වෙන අතර රාත්‍රී 7 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ.