Print this Article


විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සර පින්කම මාර්තු මස 12 සිට 15 දක්වා අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. විශේෂ ධර්ම දේශනා, සත්බුදු පූජා, කප්රුක් පූජා, අටපිරිකර හා සිවුරු පූජා, ශීල සමාදාන, භාවනා ආදී විවිධ පින්කම් රාශියක් මෙම පින්කම් මාලාවට ඇතුළත් වේ.